ශ්‍රී ලංකාවේ සිදුවන වැදගත් පුවත් නිසි පරිදි ඔබ වෙත ලගා කරවීමේ අදහසින් මෙම පුවත් සේවය අද සිට ආරම්භවේ. මෙය කිසිම දේශපාලන හෝ වෙනයම් සංවිධානයක් සම්බන්ධ නොවන ස්වාධීන අඩවියකි.
ඔබ ප්‍රදේශයේ සිදුවන විශේෂ පුවත් අප වෙත ඒවන ලෙස ඉල්ලා සිටින අතර මෙය සාර්ථක කර ගැනීම සදහා ඔබගේ දායකත්වය ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමු.
අපගේ විද්‍යුත් ලිපිනය
අපගේ ෆේස් බුක් පිටුවට කැමැත්ත පලකරන්න
Hot and Fast news - Facebook




