ශ්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (12) චිතගොන්හි පැවැති පළමු 20 - 20 තරගයෙන් ලකුණු 02 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තිසර පෙරේරා අවසන් පන්දුවාරය තුලදී බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 17ක ඉලක්කයක් ලද අතර, එම පන්දුවාරයේදී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 15 ක් පමණි. තරගයේ වීරයා ලෙස කුසල් ජනිත් පෙරේරා සම්මාන ලැබීය.
ශ්‍රී ලංකාව 168/7 (පන්දුවාර 20)
කුසල් ජනිත් පෙරේරා 64 (පන්දු 44, 4-7, 6-1)
නුවන් කුලසේකර 31 (පන්දු 21, 4-1, 6-2)
තිසර පෙරේරා 19* (පන්දු 44, 4-1)
බංග්ලාදේශය පන්දු යැවීම
අර්ෆට් සනී 17/2 (පන්දුවාර 3)
ශකීබ් අල් හසන් 27/2 (පන්දුවාර 4)
බංග්ලාදේශය 166/7 (පන්දුවාර 20)
අනාමුල් හක් 58 (පන්දු 45, 4x7)
තමීම් ඉක්බාල් 30 (පන්දු 25, 4x6)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
නුවන් කුලසේකර 29/2 (පන්දුවාර 4)
තිසර පෙරේරා 42/2 (පන්දුවාර 4)









