Subscribe:

Ads 468x60px

Cartoon

21 March 2013

සක්විතිට තවත් නඩුවක්

1998 – 1999 කාලයේ බාලවයස්කාරීයක ගල්කිස්සේදී පැහැරගෙන කෙළෙසී යැයි කියන සක්විති රණසිංහ වරද පිළිගැනීම සඳහා කොළඹ මහාධිකරණයෙන් අද කල්ඉල්ලා සිටියේය. තැන්පත් කරුවන්ගේ මුදල් රුපියල් කෝටි 105 පමණ වංචා කිරීම සම්බන්ධයෙන් ඔහු දැනට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
ඔහුගේ බිරිය වන කුමාරි අනුරාධිනීට වයස 18 ලබන්නට පෙර නීත්‍යනු කූල අයිතිකරුවන්ගේ බාරයෙන් පැහරගෙන ගොස් කෙළෙසීයැයි ඔහුට එරෙහි චෝදනා එල්ල වී ඇත. මහාධිකරණ විනිසුරු එස්.ද එල්. තෙන්නකෝන් මහතා ඔහුට ලබන 24 වන තුරු කල් ,ලබා දී ඇත.