පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී නිමා වූ මහින්ද - රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටන අවසන් වූයේ සැබෑ ආදරවන්තයන් ලෙස නොවේ. පොලිස් කදුලු ගෑස් ප්‍රහාර මැදය. මෙම ගැටුම වඩාත් උත්සන්න වීමට ලසිත් මාලින්ගගේ ප්‍රකාශයක් සහිත බැනරයක් රිච්මන්ඩ් විදුහලේ ප්‍රේක්ෂකා ගාරය තුල තිබීමද හේතු වී ඇත.
මහින්ද විදුහලේ ආදි සිසුවෙකු වන ලසිත් මාලින්ග මෑතකදී මාධ්‍යවේදීන්ට කල ප්‍රකාශයක් හා මහින්ද විදුහලේ ධජය සහිත බැනරයක් මෙසේ ප්‍රදර්ශණය කර ඇත.




