මෙම සතිය අවසානයෙ සිට සෞදි අරාබියේ ස්කයිප් (Skype)හා වයිබර් භාවිතය තහනම් කරන බව සෞදි රජය තීරනය කර ඇත.
මේ හේතුවෙන් එරට වෙසෙන ශ්‍රි ලාංකිකයන්ට මෙනම සියලුම අන්තර් ජාලය හරහා සම්බන්ධතා
පවත්වාගෙන යනු ලබන පුද්ගලයින් හට විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදුවී ඇත. ස්කයිප් (Skype) භාවිතය තුලින් ඉතා අඩු වියදමක් දර ඇමතුම් ලබා ගැනීමේ හා වඩත් සමීප සම්බන්ධතා පවත්වාගෙන යාමේ හැකියාව මින් ඉදිරියට වැලකී යනු ඇත.
කෙසේ වෙතත් සෞදි අරාබියේ වෙසෙන බොහෝ දෙනා සෞදි රජයේ මෙම තීරණයට විරෝධතාවය ප්‍රකශ කර ඇති බව එරට මාධ්‍ය සදහන් කරයි.