Subscribe:

Ads 468x60px

Cartoon

21 May 2014

මියගිය තල්මසෙකු අහංගම මුහුදු වෙරලේ

විශාල තල්මසෙකු ඊයේ (20) අහංගම මුහුදු වෙරළට ගොඩගසා තිබුණූ අතර ඒ වන විටද මිය ගොස් සිටි මෙම තල්මසා අඩි තිහක් පමණ වන විශාල තල්මසෙකි . තල්මසාගේ උදරය පැත්තේ විශාල කැපුම් තුවාලයක්ද දකින්නට ලැබුණි.

තල්මසා නැඹීමට විශාල පිරිසක්  මුහුදු වෙරළ වෙත පැමිණ  සිටියහ